මහනුවර – කොළඹ මාර්ගයේ ගනේතැන්න – කඩුගන්නාව අතර කොටස යළි රථ වාහන ධාවනයට

ඊයේ (03) දින පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළීමෙන් එම මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නාව අතර කොටස තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන ලදී.

කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් පරිදි එම මාර්ගය ෙඅද (04) අද දින උදෑසන 06. 00 සිට නැවත විවෘත කිරීමට කටයුතු කර ඇති බව පොලිසය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website