අයහපත් කාලගුණයෙන් පවුල් 769ක පුද්ගලයින් 2971ක් පීඩාවට

මේ අතර ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා කණ්ඩායම් 11ක් සහ යාත්‍රා යොදවා ඇති  බව ද අවශ්‍ය වුවහොත් පිටත් කර යැවීමට තවත් කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website