අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව ජූලි 30 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇත.
අද (26) ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය කිහිපයක් මෙම පුවත තහවුරු කර ඇති අතර මෙම පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බව පවසයි.















