පසුගිය පැය 24 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1253ක් සහ මරණ 35ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය. ඒ අනුව 2026 වර්ෂයේ ජූලි 02 වැනි දා දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,811ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,443ක් රෝගීන් වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළට – පසුගිය පැය 24ට රෝගීන් 1253ක්














