ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට නොපමාව ලබාදිය යුතුයි – විපක්ෂ නායක සජිත්

ලෝක වෙළෙදපොළේ මේ වන විට ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර අද දින විට යුද්ධයට පෙර බොරතෙල් බැරලයක සටහන් වූ මිල නැවත වරක් සටහන් වී තිබේ. නමුත් ඒ වාසිය තවමත් අප රටේ ජනතාවට ලැබී නොමැති වීම ගැටලුකාරී තත්ත්වයක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වත්මන් රජය මැතිවරණ සමයේ ඉන්ධන මත ඇති බදු, කොමිස් ඉවත් කර වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙනවා කිව්වත් මේ වන විට ගෝලීය ඉන්ධන මිල පවා පහත වැටි ඇති තත්ත්වයක් තිබියදී අප රටේ ඉන්ධන මිල පහත නොවැටෙන්නේ ඇයි ද කියා ගැටලුවක් බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website