ඩිජිටල් වේදිකා භාවිතා කරමින් සේවා සපයන පුද්ගලයින්ට ගැසූ  VAT බද්ද ජූලි 01 දා සිට ක්‍රියාත්මකයි

මෙම පනත ඇතුළුව බදු සංශෝධන කිහිපයක් සඳහා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ නව බදු බලාත්මක වන බව කී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම ද බදු සංශෝධනවලට ඇතුළත් බව වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website