ICC සභාපති Jay Shah ජනාධිපති අනුර දිසානායක හමුවෙයි

අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC – International Cricket Council) සභාපති Jay Shah මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website