විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව ඒකක හතක්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව ඒකක හතක් ස්ථාපිත කර ඇත. නව ඒකක අතර ප්‍රසම්පාදන විගණන, විශේෂ විමර්ශන වාර්තා, පාරිසරික විගණන සහ කාර්ය සාධන විගණන යනාදිය ඇතුළත් වේ. මෙම ඒකක පිහිටුවීමත් සමඟ, සාමාන්‍ය විගණන ක්‍රියාවලිය යටතේ දැනට සිදු කරනු ලබන විගණන කාර්යයන් අදාළ අංශ වෙත යොමු කළ හැකි බවත්, එමඟින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ප්‍රවේශයක් ලබා ගත හැකි බවත් දෙපාර්තමේන්තුව පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website