කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (12) වන දින ප.ව. 06.00 වන තෙක් වලංගු වන පරිදි ජුනි මස 11 වන දින ප.ව. 06.00 ට නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනය













