මේ රහස දැනගත්තොත් ඔ කවදාවත් Scams වලට අහුවෙන්නේ නෑ

Scams වලට අහුවෙන ප්‍රධාන ක්‍රම (කෙටි පියවර 2කින්):

OTP සහ රහස් අංක බෙදාගැනීම: බැංකු නිලධාරියෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකුට වුවද, කිසිවිටෙකත් ඔබේ OTP (One-Time Password) හෝ බැංකු ගිණුමේ රහස් පද (Passwords/PIN) දුරකථනයෙන් හෝ වෙනත් ක්‍රමයකින් තහවුරු නොකරන්න.

දැන්ම බලන්න, ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.

මූලාශ්‍රය – https://web.facebook.com/srilankapoliceofficial/?_rdc=1&_rdr#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website