Dollar Rate today: රුපියල සැලකිය යුතු ලෙස අදත් අවප්‍රමාණය වෙයි

බදාදා (03) දිනයට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් එක්සත් ජනපද ඩොලරයක් මිලදී ගන්නා සහ විකුණන අනුපාත පහත දැක්වේ.

බැංකුවමිලදී ගැනීමේ අනුපාතය රු.විකුණුම් මිල – රු.
සෙලාන්326.25 – 329.25339.00- 342.00
NDB328.00-330.00337.00-339.00
මහජන බැංකුව328.48-330.94337.77-340.31
කොමර්ෂල් බැංකුව325.46-328.44336.50-339.50
සම්පත් බැංකුව328.00-330.50337.00-339.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website