බහාලුම් ප්රවාහන ගාස්තු 5%කින් වැඩි කර ඇති බව බහාලුම් ප්රවාහන හිමියන්ගේ සංගමය අද (01) නිවේදනය කළේය.අද (01) දින සිට ක්රියාත්මක වන පරිදි මෙම තීන්දුව ගත් බව ද බව බහාළුම් ප්රවාහන හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය
බහාලුම් ප්රවාහන ගාස්තු 5%කින් ඉහළට















