Lanka Metro Transit සේවාවෙන් තවත් නව පහසුකමක්

දැන් LMT GO Application එක හරහා GPS තාක්ෂණය භාවිතයෙන් Metro බස් රථවල තත්‍ය කාලීන (Real-Time) ස්ථාන සහ පැමිණීමේ වේලාවන් නිරීක්ෂණය කළ හැකිය.

මෙම නව පහසුකම මඟින්,

  • ඔබගේ නැවතුම්පළට බස් රථය පැමිණෙන වේලාව දැනගත හැකිය.
  • ධාවනය වන බස් රථ සහ ගාස්තු තොරතුරු පරීක්ෂා කළ හැකිය.
  • දිරි නැවතුම් ස්ථාන සඳහා GPS මත පදනම් වූ ළඟාවීමට ගතවන කාලය නිරීක්ෂණය කළ හැකිය.

මෙම නව පහසුකම් මඟින් මගීන්ට වඩාත් සැලසුම් සහගත, පහසු සහ විශ්වාසනීය ගමනාගමන අත්දැකීමක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

📲 LMT GO යෙදවුම අදම බාගත කරගන්න.

Android: https://play.google.com/store/apps/details…

iPhone: https://apps.apple.com/lk/app/lmt-go/id6761980523

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website