බෝගම්බර පදික උමං මාර්ගය ජනතා පරිහරණයට විවෘත කෙරේ

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යටතේ එයට ප්‍රවේශ මාර්ගයක් ලෙස ඉදිකරන ලද බෝගම්බර පදික උමං මාර්ගය ඊයේ (27) ජනතා පරිහරණයට විවෘත කරන ලදී.

රුපියල් 65,799,395.90ක වියදමින් ඉදිකරන ලද මෙම පදික උමං මාර්ගය මහනුවර නගරයේ ජනතාවට හා මගීන්ට වඩාත් ආරක්ෂිත සහ පහසු ගමනාගමන පහසුකම් සලසනු ඇති බව ප්‍රවාහන හා ගමනාගමන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website