ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (27) දින ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන සලකා බැලීමට නියමිතය.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇගයීමට මණ්ඩලය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකි වන පරිදි අනුමැතිය ලබා දෙනු ඇත.













