ICC Men’s T20 World Cup 2026: ටිකට් පත් අලෙවිය ගැන සම්පූර්ණ විස්තරය

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ ටිකට්පත් කවුන්ටර 2026 පෙබරවාරි 03 වන දින සිට විවෘත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලස්ථානය – සියලුම දිනවල විවෘතයි – විවෘත දිනය: 2026 පෙබරවාරි 03

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RPICS), කොළඹ – ගේට්ටුව 1 – විවෘත දිනය: 2026 පෙබරවාරි 04 – තරග නොවන දිනවල පමණක් විවෘතයි

ඔරුගොඩවත්ත ටිකට්පත් කවුන්ටරය – RPICS තරඟ දිනවල පමණක් විවෘතයි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS), මහනුවර – ගේට්ටුව 5 – විවෘත දිනය: 2026 පෙබරවාරි 07 – තරග නොවන දිනවල පමණක් විවෘතයි

අබිතා පිටිය, බලගොල්ල – පල්ලෙකැලේ තරඟ දිනවල පමණක් විවෘතයි – කවුන්ටර් ආරම්භක වේලාවන් – පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා

එක් පුද්ගලයෙකුට ටිකට්පත් සීමාවන්

  • ශ්‍රී ලංකා තරඟ: පුද්ගලයෙකුට උපරිම ටිකට්පත් 04 (මාර්ගගත හෝ භෞතික කවුන්ටර)
  • ශ්‍රී ලංකා නොවන තරඟ: පුද්ගලයෙකුට උපරිම ටිකට්පත් 10 (මාර්ගගත හෝ භෞතික කවුන්ටර)

ටිකට්පත් මිල ගණන්

ටිකට්පත් මිල රු. 1,000 සිට රු. 10,000 දක්වා පරාසයක පවතී

මාර්ගගත ටිකට්පත් මිලදී ගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website