41 වන ලෝක විවාහක රූ රැජින තරඟාවලියට සහභාගී වීමට ‘සබීනා යූසෆ්’ එක්සත් ජනපදය බලා පිටත් වෙයි

41 වන ලෝක විවාහක රූ රැජින තරාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් එක්සත් ජනපදය බලා පිටත්ව ගියාය. අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරඟාවලියට ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (22) සිට 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website