දිට්වා හානිය තක්සේරු කිරීමට IMF නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

මෑතකදී ඇති වූ ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජනවාරි 22 සිට ජනවාරි 28 දක්වා ශ්‍රී ලංකාව තුළ කරුණු සෙවීමේ මෙහෙයුමක් / fact-finding mission ක්‍රියාත්මක කිරීමටතීරණය කර තිබේ.

විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) වැඩසටහන යටතේ අදාළ ප්‍රතිපත්තිමය ඇඟවුම් පිළිබඳව කණ්ඩායම සාකච්ඡා කරනු ඇති බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ද ප්‍රකාශ කළාය.

භූමියේ තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට කණ්ඩායමට හැකිවන පරිදි මෙය කරුණු සෙවීමේ මෙහෙයුමක් බව ද ඇය අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website