Sri Lanka vs Pakistan T20I Series: මංගල තරඟය හෙට දඹුල්ලේ දී – කණ්ඩාම මෙන්න !

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තවත් ජාත්‍යන්තර තරග 6 ක් ක්‍රීඩා කිරීමේ වැදගත් අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙන අතර, එහි පළමු පියවර ලෙස පාකිස්තානු කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරය හෙට (07) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම පහත දැක්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර එෂාන් මාලිංග.

පාකිස්තානු කණ්ඩායම සල්මන් අඝා (නායක), අබ්දූල් සමාද්, ෆකාර් සමාන්, ඛවාජා නෆේ, සහිබ්සදා ෆර්හාන්, සයිම් ආයුබ්, උස්මාන් ඛාන්, ෆහීම් අශ්රෆ්, මොහොමඩ් නවාස්, ශදාබ් ඛාන්, අබ්රාර් අහමඩ්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, සල්මාන් මිර්සා, උස්මාන් තරික්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website