කොහුවල වෙබි තැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල

ඊයේ (30) රාත්‍රියේ කොහුවල පොලිස් වසමේ  බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරි පිට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක තුවාල ලබා ප්‍රතිකාර සදහා කලුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website