මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවනවරටත් පරදියි

ජාතික ජන බලවේගයට බලය හිමි උඩු නුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම අද (29) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබුණේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website