සාවද්‍ය පුවතක් පිළිබඳ ජනපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

‘ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම දිළිඳු පවුල් සඳහා රු. 50,000 ක නත්තල් උත්සව ප්රදානයක් අනුමත කරයි’ මැයෙන් අන්තර්ජාල සබැඳියාවක්ද සහිතව සමාජ මාධ්යවල ප්රචාරය වන පුවත සාවද්ය බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website