අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය දා (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් හමු වූ බවත් භාෂා පරිවර්තක සේවයේ පවතින වැටුප් පිළිබඳ ගැටලුව, ශ්‍රේණි අතර පවතින වැටුප් විෂමතාව සහ පුරප්පාඩු වැනි කරුණු කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරුණ බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
අගමැතිනිය සහ රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් අතර හමුවක්














