ජාඇල සහ කොළඹ ආශ්රිත ප්රදේශවල යතුරු පැදි යොදා ගනිමින් මහා මාර්ගයේ රේස් පැදීම වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි ද එම ක්රියා වහාම නවත්වන ලෙස අදාළ යතුරුපැදිකරුවන්ගෙන්...
- Loading stock data...
ජාඇල සහ කොළඹ ආශ්රිත ප්රදේශවල යතුරු පැදි යොදා ගනිමින් මහා මාර්ගයේ රේස් පැදීම වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි ද එම ක්රියා වහාම නවත්වන ලෙස අදාළ යතුරුපැදිකරුවන්ගෙන්...
යතුරුපැදි යොදා ගමින් මාර්ගයේ ධාවන තරඟ පවත්වන පුද්ගලයන් සහ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර්...
බංග්ලාදේශය විස්සයි20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට නොපැමිණෙන බව බංග්ලාදේශ ක්රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් wo (22) පැවසුවේය. බංග්ලාදේශ අන්තර්වාර රජයේ ක්රීඩා උපදේශක අසිෆ් නස්රුල්...
හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය අර්ජුන රණතුංගට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කරන...