රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස අද (09) පැවැති ඡන්ද විමසීමේ දී ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත් විය. තිළිණ මධුශංක මහතා මේ වනවිට දෙවුන්දර ශ්රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කරයි.
- Loading stock data...