ජනපති අනුර රේන්දපොල නායයෑමට ලක් වූ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (08) බිහිසුණු නායයෑමක් සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ රේන්දපොල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහන කටයුතුවල නියැලී සිටින නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ සංවාදයක නිරත විය.

ජනාධිපතිවරයා සමඟ කතා කරමින්, විපතට පත් පදිංචිකරුවන් තම දුෂ්කරතා පැහැදිලි කළ අතර, ජනාධිපතිවරයා ඔවුන්ගේ යහපැවැත්ම සහ අවශ්‍ය ආධාර පිළිබඳව විමසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website