ඉන්දීය නිල සංචාරය අරඹමින් අගමැති හරිනි අමරසූරිය මහත්මිය අද(16) නවදිල්ලියේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවිය.
මෙහිදී ඉන්දියාව ලංකාවට ලබාදෙන සහයෝගයන් පිළිබඳව මෙන්ම අධ්‍යාපනය වැනි අංශ හරහා දෙරටේ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ.
මේඝ







