හිටපු ක්රිකට් ක්රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද(16) අභාවප්රාප්ත විය.
මියයන විට 64 හැවරිදි ඒ මහතා 1986 දී පකිස්ථානයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගී වූ අතර ඔහු 1994 දක්වා ශ්රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් හා එක්දින තරඟ සඳහා සහභාගී විය.
මේඝ