දුමින්ද දිසානායක ඇප මත මුදා හැරේ

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේප කළ කළ ගිනි අවියක් සොයා ගැනීමේ සිදූවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි, හිටපු අමාත්ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කොට ඇත.
රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝගකර ඇත්තේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසිනි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website