සංචාරක පැමිණීමේ ඉහළ වර්ධනයක්

ජුලි මාසයේ මෙතෙක් ගතවූ දිනවල ශ්රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්රමාණය 48,300 ඉක්මවා ඇත.
ඒ අතරින් වැඩිම පිරිසක් එනම් 10,153 දෙනෙකු ඉන්දියානුවන් බවයි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ.
බ්රිතාන්යයේ සිට 4860 දෙනෙකු ද ඔස්ට්රේලියාවේ සිට 3,310 දෙනෙකු ද චීනයේ සිට 3181 දෙනෙකු ද පසුගිය දිනවල මෙරටට පැමිණ තිබේ.
ඊට අමතරව පසුගිය ජුනි මාසය තුළ පමණක් දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්යාව 113,241 ක් බවයි වාර්තා වන්නේ.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website