දිස්ත්‍රික්ක 08ක ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට නායයෑමේ පූර්ව දැනුම් දීමේ නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (08) දින සවස නිකුත් කරන ලද නිවේදනයක් මඟින් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට අධික වර්ෂාපතනය හේතුවෙන් 1 වන මට්ටමේ සහ 2 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම් හෙට (නොවැම්බර් 8) රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක වේ.

නුවරඑළියේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ සහ මහනුවර උඩුදුම්බර සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

01වන අදිරය (විමසිලිමත්)

  • බදුල්ල දිස්ත්‍රික්කය – මීගහකිවුල ප්‍රා.ලේ
  • කොළඹ දිස්ත්‍රික්කය – පාදුක්ක ප්‍රා.ලේ
  • ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, නියාගම, දෙළුව
  • කලුතර දිස්ත්‍රික්කය – මතුගම, අගලවත්ත, බේරුවල
  • මහනුවර දිස්ත්‍රික්කය – තුම්පනේ, උඩු නුවර, මිනිපේ
  • කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල, මාවනැල්ල, අරණායක, වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය
  • මාතර දිස්ත්‍රික්කය – පස්ගොඩ, පිටබැද්දර
  • මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය
  • රත්නපුර දිස්ත්‍රික්කය – වැලිගෙපොල, බලංගොඩ, ගොඩකවෙල, කොලොන්න සහ රත්නපුර
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරන්කෙත, මතුරට, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර

02 වන අදියර – අවධානය

  • කොළඹ දිස්ත්‍රික්කය – සේදවත්ත
  • ගාල්ල දිස්ත්‍රික්කය – තවලම, ඇල්පිටිය සහ කරන්දෙණිය
  • කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බුලත්සිංහල
  • මහනුවර දිස්ත්‍රික්කය – උඩු දුම්බර‍
  • කෑගල්ල දිස්ත්‍රික්ක – දැරණියගල
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ, නිල්දණ්ඩාහින්න
  • රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, ඇලපාත, අයගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website