තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ යාමට සමගාමීව කෙටි ආහාර මිල ගණන් ඉහළට

ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේය.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඉහළ දමන මිල ප්‍රකාශයට පත්කරන බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website