ශ්රීලංකන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන වංචනික ක්රියාකාරකම්වලට හසු නොවන ලෙස ශ්රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දී තිබේ.
ගුවන් සේවයේ නාමයෙන් පෙනී සිටින ව්යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම ගුවන් සේවය ඉල්ලා සිටී.
එම නිල නිවේදනය පහත පළ වේ.
















