මාළිමාව ගොවීන්ට දුන් පොරොන්දු ‘කඩ වුණ පොරොන්දුවක්’ වුණ බවට සජිත්ගෙන් චෝදනාවක්

මෙම පොරොන්දු සියල්ල ආණ්ඩුවට අමතක බව කී විපක්ෂ නායකවරයා අද වන විට රජයේ මැති ඇමතිවරුන්ට ගොවි ජනතාව හමුවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව කීවේය.

මෙම ගැටලුව ඇතුළුව ගොවි ජනතාව, රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු සේම රටේ පවතින බරපතල ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද විපක්ෂ නයකාවරයා රජයේ අවධානය යොමු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website