සිරිලිය සවිය ගිනුම: ශිරන්ති රාජපක්ෂගේ ඇප අයදුම් පත්‍රය කැඳවයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට අධිකරණය නොතීසි නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website