එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත් බවට බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත්වරයා අද (29) නියෝග කළේය.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.















