ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අභියාචනාධිකරණ වරෙන්තුවක්

ඔක්තෝබර් 1 වන දින පූජ්‍ය ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝගයෙන් නියම කරන ලද අතර පොලිස්පතිවරයා හරහා මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website