22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම සංශෝධන සහිතව විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 158ක් සහ විපක්ෂව ඡන්ද 63ක් හිමිවිය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි