හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුව ඔක්තෝබර් 05 කැඳවීමට නියෝග

ඒ මෙම නඩුව අද (07) අද කොළඹ මහාධිකරණ විනිසුරු රසන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

අල්ලස් කොමිෂමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මඟ පෙන්වීම යටතේ ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා මහතා මහාධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website