ඉන්දුනීසියාවේ අනාක් ක්‍රකටෝවා කන්දෙන් එල්ල වන අළු වලාකුළු හේතුවෙන් කොළඹ සහ ජකර්තා අතර අද (07) දිනට නියමිත සේවා, UL 364 (කොළඹ-ජකර්තා) සහ UL 365 (ජකර්තා-කොළඹ) අවලංගු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.
කොළඹ – ජාකර්තා අතර අද (07) දිනට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අවලංගු කරයි













