වාසනා හස්තියා ප්‍රධාන ඓතිහාසික පෙරහැරවලට පමණයි – රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවත් ඔහු පැවසුවේය.

වාසනා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම තීරණයට එළඹි බව ද මධුශංක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ වන විට වාසනා හස්තියා 58 වැනි වියේ පසුවන බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website