රවී කරුණානායක අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයින් තිදෙනෙකු ඔහුගේ දේශපාලන කටයුතුවලට යොමු කිරීම හේතුවෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදු වූ බවට කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිෂම පැවසුවේය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website