එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි ජාඇළ ප්‍රදේශයේ කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු අතුරුදහන්

අතුරදන්වූ කාන්තාව අවුරුදු 35 ක් හා ගැහැණු ළමුන් දෙදෙනා අවුරුදු 04, 12 සහ පිරිමි ළමයා අවුරුදු 13 වයස්වල පසු වූ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරදන් වූවන් සොයා පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website