ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම 2026 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම සංචාරයට ජාත්‍යන්තර විස්සයි20 තරඟ තුනක් සහ ජාත්‍යන්තර එක්දින තරඟ තුනක් ඇතුළත් වේ.
මෙම තරඟාවලිය 2026 සැප්තැම්බර් 15 වන දින සවුත්හැම්ප්ටන් හිදී ආරම්භ වන විස්සයි20 අදියර සමඟින් ආරම්භ වේ.














