ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවති හමුවේදී ජනපති දැක්වූ අදහස් – සම්පූර්ණ වීඩියෝ පටය

පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දක්වන ලද අදහස් ඇතුළත් වීඩියෝ පටය ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (13) ප්‍රකාශයට පත් කළේය. එය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website