රුවන්වැල්ල සමගි වනිතා බලවේගයේ බල මණ්ඩල පිහිටුවීමේ අරමුණින් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල කන්නන්තොට රොෂානා උත්සව ශාලාවේ දී ජන හමුවක් පැවැත්විණි.
මේ අවස්ථාව වෙනුවෙන් සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව මන්ත්‍රී රෝහිනී කවිරත්න, චමින්ද්‍රානි කිරිඇල්ල සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටීයහ.
















