ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ක්ෂණික ප්‍රතිචාරයක්

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමීව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කළේය. ප්ලේන් ටී, කිරි තේ සහ කෙටි කෑම වර්ගවල මිල ද රුපියල් 5 කින් අඩු කරන බව ද  එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website