හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඊයේ (30) ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි අතර පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත. ගල් අඟුරු ප්‍රසම්පාදනය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔහුගෙන් පුළුල් ලෙස ප්‍රශ්න කරන ලද බව වාර්තා වේ.
හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ගල් අඟුරු කොමිෂමට ප්‍රකාශයක් දෙයි














