පක්ෂ භේදයක් නැති දේශගුණික විපර්යාසවලට මුහුණ දිය යුතු ආකාරය විපක්ෂ නායක සජිත් පෙන්වා දෙයි

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) රැස් වූ ජාතික ආපදා කළමනාකරණ සභාවේදීය.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමටක් ආපදා කළමනාකරණය සාර්ථකව සිදු කර ගැනීමටක් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආවරණය වන විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්මක ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website