හෙල්ල විසි කිරීමේ සුපිරි තරුව රුමේෂ් තරංග අද  රාත්‍රියේ ඔලිම්පික් සහ ලෝක ශූරයින් සමඟ තරඟ වදී

රෝමයේ පැවැත්වෙන ‘Mazzraty Doha Meeting’ තරඟාවලියේදී මීටර් 92.62ක ඓතිහාසික වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ සුපිරි තරුව රුමේෂ් තරංග, අද (19) රාත්‍රියේ ඔලිම්පික් සහ ලෝක ශූරයින් සමඟින් තරඟ වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11:14 ට පැවැත්වේ. රුමේෂ් ශ්‍රී ලංකා මාතාව රනින් සැරසීමට ඔබට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website